අංක 977/18, නුවර පාර, බුළුගහ හංදිය,
කැලණිය

දුරකථන : +9411 2987860
ෆැක්ස් : +9411 2984099

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව 2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත යටතේ 2015 ජනවාරි 01 වන දින ආරම්භ කරන ලද අතර දැනට එය විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. පනතෙහි විධිවිධානවලට අනුව, අයනීකරණ විකිරණ සම්බන්ධව නියාමනය කිරීම හා, විකිරණ ප්‍රභව වල ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සහතික කිරීම සහ විකිරණ ප්‍රභව වල ආරක්ෂාව සහ න්‍යෂ්ඨික සුරක්ෂිතතාව පිළිබඳ අන්තර්ජාතික සම්මුතීන් යටතේ ශ්‍රී ලංකාවේ වගකීම් සහතික කිරීම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවට පැවරී ඇත.

අපගේ ප්‍රධාන කාර්යයන්

බලපත්‍ර ලබාදීම සහ අනුමත කිරීම්

විකිරණ ආරක්ෂණ පරීක්ෂාවන්

විකිරණශීලී හදිසි සූදානම

පුහුණු සහ දැනුවත්කිරීම්