විකිරණ ආරක්ෂා පරීක්ෂණ
විකිරණ ආරක්ෂා පරීක්ෂාව නියාමන සභාවේ බලපත්‍ර ක්‍රියාවලියේ අනිවාර්ය අංගයකි. පනතේ දක්වා ඇති අවශ්‍යතා අනුව නියාමන සභාවේ අධ්යක්ෂ මණ්ඩලය විසින් පත් කරනු ලබන නියාමන සභාවේ බලයලත් පරීක්ෂකවරුන් විසින් මෙම පරීක්ෂණ සිදු කරනු ලැබේ. බලයලත් පරීක්ෂකවරයෙකු ලෙස පත්කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සහ පළපුරුද්ද විස්තර කෙරෙන බලයලත් පරීක්ෂකවරයෙකු පත්කිරීමේ ක්‍රියා පටිපාටියක් නියාමන සභාව සභාව විසින් අනුමත කර ඒ අනුව මෙම පරීක්ෂකවරුන් පත්කරනු ලැබේ
නියාමන සභාවේ විකිරණ ආරක්ෂා පරීක්ෂණ වැඩසටහන පිළිබඳ තොරතුරු
ඉල්ලීම මත සිදු කරන විකිරණ ආරක්ෂා පරීක්ෂණයක් සඳහා අයදුම් කිරීම පිළිබඳ තොරතුරු
පනතේ සහ රෙගුලාසිවල දක්වා ඇති අවශ්‍යතා උල්ලංඝනය කිරීමක් ගැන පැමිණිලි කරන්නේ කෙසේද?